ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට අද (18) උදෑසන 9 සිට පස්වරු 9 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබේ.

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (14) පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

අතුරුගිරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට අද (30) පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට මාලිකාකන්ද දක්වා ජලය සැපයෙන් ප්‍රධාන නල මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් සෙනසුරාදා (30) දිනයේ දී ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන රැසකට අද (11) පස්වරු 4.00 සිට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.

අද (09)ද පස්වරු 1.00 සිට හෙට උදෑසන 7.00 දක්වා කාලය තුළ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ප්‍රධාන නළ මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් කොළඹ 1, 2 3, 6, 7, 8, 9,10, 11, 12 සහ 13 ප්‍රදේශයන්ට අද රාත්‍රී 10 දක්වා ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කර සිටියි.

පෑලියගොඩ, වත්තල හා මහර ඇතුළු ප්‍රදේශ රැසකට අද (10) පෙරවරු 08.00 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ජාඇල, කටුනායක, සීදුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (26) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Latest News