අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට අද (05) රාත්‍රි 8.00 සිට හෙට පෙරවරු 10.00 දක්වා පැය 14 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි.

කටුනායක සහ ඒකය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (09) පස්වරු 4.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (08) දිනයේ පෙරවරු 08.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ලබන 8 වැනි සෙනසුරාදා පෙරවරු 8.00 සිට එදිනම මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 16ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

අඹතලේ ජල පවිත්‍රාගාරයට සිදු කෙරෙන විදුලි සැපයුමේ හටගත් දෝෂයක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසක ජල සැපයුම හදිසියේ අත්හිටුවා ති‍බේ.

කොළඹ ප්‍රදේශ කිහිපයකට සතිඅන්තයේදී ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

අද (12) පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැය 08 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (11) දින මධ්‍යම රාත්‍රියේ සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

හෙට රාත්‍රී සිට කොළඹ ප්‍රදේශ රැසකට පැය 28ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.

එළඹෙන සති අන්තයේ කොළඹ ප්‍රදේශ රැසකට පැය 28ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.

Latest News