ගාල්ලට වතුර නෑ

අගෝ 12, 2024
    ගාල්ල දිස්ත්රික්කයේ, බටුවන්තුඩාව ප්රදේශයට අද (12) පස්වරු 1.00 සිට හෙට (13) අලුයම 4.00 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

    ජල ටැංකිය පිරිසිදු කිරීමේ කටයුතු හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවා ඇත බවයි, ජාතික ජල සම්පාදන හා ජලාප්රවාහන මණ්ඩලය පවසන්නේ.

    ඒ අනූව, අක්මීමන, පෝද්දල, හබරාදූව, අහංගම යන ප්රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

    Latest News