ඉතා පොහොසත් රටක් ලෙස සැලකෙන ස්විට්සර්ලන්තයේ ආර්ථිකය කඩාවැටීමේ අවදානමකට ලක්ව තිබේ.

විෂබිජානුහරණය සදහා ඊයේ දිනයේ වසා තැබුණු නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද උදෑසන 6.00 සිට විවෘත කළ බව එහි කළමනාකරු ප්‍රශාන් රාජපක්ෂ මහතා පවසයි.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රටවල් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර එය මුල්කර ගනිමින් ගෝලීය මූල්‍ය වෙළෙඳපොළ දැඩි අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ලොව පුරා කොරෝනා වෛරසය පැතිර යාමත් සමග බ්‍රිතාන්‍ය පවුම එහි අවම මට්ටමට ඇඳ වැටී තිබේ. වසර 30කට පසු ඩොලරයට සාපේක්ෂව පවුම එහි වාර්තා කළ පහළම අගය මෙය ලෙස සැලකෙයි.

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු බිදවැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙමින් ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

කොරෝනා වෛරසය ලෝක ආර්ථිකයට කරන බලපෑම් සාර්ස් වෛරසය කළ බලපෑමට වඩා ඉක්ම යනු ඇති බව ආර්ථික විශේෂඥයෝ පවසති.

පසුගිය ආණ්ඩුවේ අදූරදර්ශී සහ අකාර්ශක්ෂම මූල්‍ය කළමනාකරණය නිසා සමස්ත ආර්ථිකයම අක්‍රීය වී ඇතැයි රජය පවසයි. මෙම තත්වය කෘෂිකර්මාන්තය, නිදහස් සෞඛ්‍ය සේවය,ඉදිකිරීම් කර්මාන්තය,ආහාර ද්‍රව්‍ය සැපයීම,තේ කර්මාන්තය,සහල් නිෂ්පාදනය වැනි ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි බලපා ඇති බවයි රජය ප්‍රකාශ කළේ.

පසුගිය මාර්තු මාසය තුළ චීනයේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

Latest News