ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකා ආර්ථිකය ගැන ප්‍රකාශයක්

පෙබ 08, 2020

    අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු බිදවැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙමින් ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ, මේ වසර තුළදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 3.7 % ක් වනු ඇති බවයි.

    එහි නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් පසුව නිකුත් කළ ප්‍රකාශනය මේ බව සඳහන් වේ.

    කෙසේ වෙතත් නව රජයේ බදු සහන සහ බදු කපා හැරීම හේතුවෙන් අයවැය හිඟය තවදුරටත් පුළුල් වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ති‍බේ.

    Latest News