කොරෝනා ලෝක ආර්ථිකයට සිදුකළ බලපෑම

පෙබ 08, 2020

    කොරෝනා වෛරසය ලෝක ආර්ථිකයට කරන බලපෑම් සාර්ස් වෛරසය කළ බලපෑමට වඩා ඉක්ම යනු ඇති බව ආර්ථික විශේෂඥයෝ පවසති.

    2003 දී සාර්ස් වෛරසය ව්‍යාප්ත වන විට චීනය පසුවූයේ ලෝක ආර්ථිකයේ 6 වැනි ස්ථානයේය. මේ වනවිට ලොව දෙවැනි ආර්ථීකයට හිමිකම් කියන්නේ චීනයයි. එම නිසා ලෝක ආර්ථීකයට කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිටත් යම් බලපෑමක් එල්ල කර තිබේ.

     

     

    Latest News