රුසියානු හමුදාව යුක්‍රේනයේ දකුණු "ඔඩේස්සා" නගරයට එල්ල කළ මිසයිල ප්‍රහාර ගණනාවකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබෙනවා.

මොසැම්බික් රාජ්‍ය ඉන්ධන අර්බුදයකට ලක්ව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන මගින් සුඩානයට ආහාර සහනාධාර කප්පාදු කිරීම හේතුවෙන් එරට මිලියනයකට අධික පිරිසක් අනාරක්ෂිත තත්ත්වයකට මුහුණපා ඇතිබව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඉන්දියාවේ ඊසාන දිග ප්‍රදේශයේ නාය අනතුරකින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා.

හොං‍කොං යළි මව්රටට එක්වීමේ 25 වැනි සංවත්සර සැමරුම් උළෙල හොංකොං හි ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේ දී අද උදේ පැවැත්වුණා.

ඉන්දියාවේ, මනිපූර් ප්‍රාන්තයේ නායයෑමක් සිදුව තිබෙනවා.

ජපාන, ඉතිහාසයේ ඉහළම උෂ්ණත්වය අද (29) වාර්තා වුණා.

නිරිතදිග කොලොම්බියාවේ සිරකඳවුරක් තුළ හටගත් ගින්නකින් රැඳවියන් 49 දෙනෙකු මියගොස් තිබෙනවා.

තුර්කිය, ස්වීඩනය හා ෆින්ලන්තයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීම සඳහා සහයෝගය ලබාදීමට එකඟවී තිබෙනවා.

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ "සැන් ඇන්තෝනියෝ" නගරයට නුදුරින් ලොරි රථයක් තුළ තිබී පුද්ගලයින් 46 දෙනෙකුගේ මළ සිරුරු හමුවී තිබෙනවා.

යුක්‍රේනයේ කියෙව් අගනුවරට ආසන්න ප්‍රදේශවලට ඊයේ රුසියානු මිසයිල ප්‍රහාර එල්ල වී තිබේ.

දකුණු අප්‍රිකාවේ රාත්‍රී සමාජ ශාලාවක් තුළ දී 20 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ගෝලීය සංවර්ධනය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේ මුලසුන හොබවයි.  

රුසියානු හමුදාව යුක්‍රේනයේ කාර්මික නගරය වන "සෙවරඩොනෙට්ස්ක්" නගරයේ බලය සම්පූර්ණයෙන් අත්පත් කරගෙන තිබෙනවා.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ගෝලීය සංවර්ධනය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේ මුලසුන හොබවයි.

එක්සත් රාජධානියේ ජීවන මිල සහ උද්දමනය ඉහළයාම හේතුවෙන් එරට පුද්ගලයින් ආහාර මිලදී ගැනීම අඩුකර ඇති බව වාර්තාවනවා.

ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටින ඇෆ්ගනිස්තානය සඳහා ආධාර සැපයීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

චීන ජනාධිපතිවරයා BRICs ව්‍යාපාරික සංසදයේ සමාරම්භක උත්සවයට එක්වෙයි.

ඇෆ්ගනිස්ථානයේ ඊයේ රාත්‍රී ඇතිවූ ප්‍රබල භූකම්පනයකින්, 1,000 අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇෆ්ගනිස්තානයේ රික්ටර් මාපකයේ 6.1 ක ප්‍රබල භූ කම්පනයක් ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Latest News