දිවයිනේ ප්‍රදේශ කිහිපයක පැතිර පවත්නා “කහ තිත් පළගැටි උවදුර” මර්දනය කිරීම සඳහා විශේෂ වැඩසටහනක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ.

කහ තිත්‌ පළඟැටි උවදුර කඩිනමින්‌ මර්දනය කිරීමට පියවර ගත්‌ බව, සබරගමු පළාත්‌ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

පළගැටියන් විශාල ප්‍රමාණයක් රට පුරා පැතිරීම හේතුවෙන් සෝමාලියාවේ ජාතික හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. අදාළ කෘමීන් විශාල වශයෙන් වගාවන්ට සහ අනෙකුත් ශාකවලට හානි සිදු කිරීම හේතුවෙන්, එරට ආහාර සුරක්ෂිතභාවයට දැඩි තර්ජනයක් එල්ලවී ඇති බවයි, වාර්තා වන්නේ.

පකිස්තානය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. නැගෙනහිර දිග පකිස්තානය පුරා පැතිර පවත්තා ලෝකසිට් හෙවත් කාන්තාර පළගැටි උවදුර මීට හේතුවයි.

වසර 70කට පසු දරුණු පළගැටි ආක්‍රමණයකට කෙන්යාව ගොදුරු වී තිබේ.

Latest News