නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පැවති "මිජවුම්" සුළි කුණාටුව, ඊයේ (03) වන විට උතුරු අක්ෂාංශ 12.8° සහ නැගෙනහිර දේශාංශ 81.6° ආසන්න ප්රදේශයේ, යාපනයේ සිට කි.මි. 365ක් පමණ ඊසාන දෙසින් පැවැති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවර්තන සුළි කුණාටුවක් වන “ඉසයියාස්” ලෙස නම් කර ඇති චණ්ඩ මාරුතය අමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරය දෙසට ගමන් කරමින් තිබේ.

අම්ෆන් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන්, ඉන්දියාවේ සහ බංගලාදේශයේ 15 දෙනෙක් මියගොස් තිබේ.

ජපානයේ ටෝකියෝ නුවර ආසන්නයට 'ෆැක්සායි' සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වී තිබේ. එම ප්‍රදේශයට සුළි කුණාටුව හේතුවෙන් අධික වර්ෂාපතනයත් සමඟ පැයට කිලෝමීටර් 210ක සුළං තත්ත්වයක් ද ඇතිව තිබෙන බව සදහන් වේ.

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින සුළි කුණාටුව (‘ෆොනී’) 28 වන දින රාත්‍රී 11.30 වන විට මඩකලපුව සිට නැගෙනහිර දෙසින් කි.මී 580 පමණ දුරින් උතුරු අක්ෂාංශ 8.4 ත් නැගෙනහිර දේශාංශ 86.9 ත් ආසන්නව ස්ථානගතව පවතී.

මෙක්සිකෝවට දරුණු සුළි කුණාටුවක බලපෑමක් එල්ල වී තිබේ.

Latest News