දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය ස්පුට්නික්- v එන්නත් 120,000 ක ප්‍රමාණයක් එළඹෙන සඳුදා (20) මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

තවත් 'ස්පුට්නික් V' එන්නත් මාත්‍රා 15,000ක් අද (31) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.

ශ්‍රී ලංකාව විසින් මිලදී ගත්, රුසියාවේ නිෂ්පාදිත " ස්පුට්නික් V" එන්නත් මාත්‍රා තොගයක් අද (11) අලුයම දිවයිනට රැගෙන විත් තිබේ.

රුසියාවේ නිෂ්පාදිත 'ස්පුට්නික් V' එන්නත් මාත්‍රා 50,000ක් අද (07) අළුයම දිවයිනට රැගෙනවිත් තිබේ.

රුසියාවේ නිෂ්පාදිත 'ස්පුට්නික් V' එන්නත් මාත්‍රා 65,000ක් ශ්‍රී ලංකාවට අද(11) උදෑසන රැගෙන විත් ඇතැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

ඉන්දියානු ජෛව තාක්ෂණ සමාගමක් වන පැනසියා බයෝටෙක් ලිමිටඩ් කොවිඩ්-19 රෝගයට එරෙහි ස්පුටින්ක් වී එන්නත නිෂ්පාදනය ආරම්භ කර තිබේ.

මෙරටට ඊයේ (27) රාත්‍රියේ රැගෙන ආ "ස්පුට්නික් V" එන්නත් මාත්‍රා මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරයි.

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 50,000ක් ඊයේ රාත්‍රියේ මෙරටට රැගෙන එනු ලැබීය.

රුසියාවේ නිෂ්පාදිත 'ස්පුට්නික් වී' එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ඉදිරි සති දෙක ඇතුළත මෙරටට ලැබීමට නියමිත බව, රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

'කොවිඩ්-19' ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව සහ සයිනෝෆාම්,ස්පුට්නික් වී යන එන්නත් ලබාදීම අද දිනයේත් ස්ථාන කිහිපයක දී සිදු කෙරේ.

Latest News