තවත් ස්පුට්නික් V මාත්‍රා 65,000ක් ශ්‍රී ලංකාවට

ජූනි 11, 2021

    රුසියාවේ නිෂ්පාදිත 'ස්පුට්නික් V' එන්නත් මාත්‍රා 65,000ක් ශ්‍රී ලංකාවට අද(11) උදෑසන රැගෙන විත් ඇතැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.



    ඒ අතර ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව 15,000ක් ද අන්තර් ගත වේ.

    එම දෙවන මාත්‍රාව මීට පෙර පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයින්ට සහ ඉතිරි එන්නත් 50,000 මහනුවර ප්‍රදේශයේ ජනතාවට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    Latest News