නයිජීරියාවේ පසුගියදා හටගත් ගංවතුර හේතුවෙන් 600 දෙනෙකු පමණ මියගොස් ඇතැයි වාර්තා වනවා. ලක්ෂ 13ක් පමණ පිරිසක් අවතැන්ව සිටිනවා.

නයිජීරියාවේ කතෝලික දේවස්ථානයක තුවක්කුකරුවන් විසින් සිදු කළ ප්‍රහාරයකින් කාන්තාවන් සහ ළමුන් ඇතුළු පුද්ගලයින් 50ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නයිජීරියාවේ කොගී ප්‍රාන්තයේ දී ඉන්ධන බවුසරයක් පුපුරා යාමෙන් 23 දෙනෙක් මියගොස් තිබේ.

උතුරු නයිජීරියාවේ ගොඩනැගිල්ලක සිරකරගෙන සිටි 300 දෙනෙකුට වැඩි පිරිසක් ගලවා ගැනීමට එරට පොලීසිය සමත් වී තිබේ.

නයිජීරියාවේ ජනාධිපතිවරණය පෙබරවාරි 23 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.

නයිජීරියාවේ ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය,කල් දා තිබේ. එරට ස්වාධීන ජාතික මැතිවරණ කොමිසම,මේ බව නිවේදනය කළේය.

Latest News