බ්‍රිතාන්‍යයේ භාණ්ඩ ප්‍රවාහන ලොරි රථ රියදුරු පුරප්පාඩු පිරවීම සඳහා හමුදා රියදුරන් යෙදවීමට පියවර ගෙන තිබේ. එය ලබන සඳුදා සිට ක්‍රියාත්මක බවයි, එරට රජය පවසන්නේ.

නැවත දැනුම්දෙන තුරු ත්‍රිවිධ හමුදාවට අයත් නිලධාරීන් හා සෙසු නිලයින්ගේ නිවාඩු හා කෙටි නිවාඩු අවලංගු කර තිබේ.

ප්‍රකාශයට පත් කර තිබු පොදු සමා කාලය තුළ දී ත්‍රිවිධ හමුදායට අයත් සේවයට නොපැමිණි සිටි නිලධාරීන් 13ක් හා සෙසු නිළයින් 8005ක් නැවත සේවයට වාර්තා කර ඇති බව යුද හමුදාව පවසයි.

ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායේ 23වැනි සංවත්සරය ඊයේ දිනයට යෙදී තිබිණ. සංවත්සර සැමරුම පැවැත්වුණේ, නාවුල විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී.

යුද හමුදාවේ නිලධාරීන් 63 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශය මත ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් උසස්කර තිබේ.

ජාතික රණවිරු දිනයට (19) සමගාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ හා යුද්ධ හමුදාධිපතිතුමාන්ගේ නිර්දේශය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් 38 දෙනෙකුට උසස්වීම් ලබා දී තිබේ.

Latest News