කොළොම්බියා - වෙනිසියුලා දේශසීමා විවර වෙයි

ජූනි 10, 2019

    කොලොම්බියාව හා වෙනිසියුලාව අතර දේශසීමාව පසුගියදා විවෘත කෙරිණ.

    ඒ සිව් මසක කාලයකට පසුවයි. දේශසීමාව ඉකුත් පෙබරවාරි මාසයේ වසා දැමුනේ වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝගේ ඉල්ලීමකට අනූවයි. ඒ විදේශ අමාත්‍ය ජුවාන් ගුවයිඩෝ විසින් අමෙරිකානු සහාය ඇතිව ආධාර එරටට රැගෙන ඒමට උත්සහ කිරීමත් සමගයි.

    දේශසීමා විවෘත කිරීමත් සමග බොහෝ පිරිස් එරටින් පළා ගියේය. පසුගිය සෙනසුරා දිනපමණක් තිස් හත්දහසක පමණ පිරිසක් කොළොම්බියාවට පැමිණි බවයි එරට විදේශ අමාත්‍යවරයා කියා සිටියේ.

    Last modified on සදුදා, 10 ජූනි 2019 07:35

    Latest News