සිසුන් වෙනුවට උපාධිය ගන්න රෝබෝ

අප්‍රේ 22, 2020

    කොලොම්බියාවේ කොරෝනා වෛරසය පැතිරයාම පාලනය සඳහා සියලු උපාධි ප්‍රධානෝත්සව ද අවලංගු කර තිබේ. කෙසේවුවද, මැන්ඩලීනා විශ්ව විද්‍යාලයේ රොබෝවරයෙකුගේ ආධාරයෙන් උපාධි ප්‍රධානෝත්සවය පවත්වා ඇති බවයි, වාර්තා වන්නේ.

    කොලොම්බියාවේ කොරෝනා වෛරස රෝගීන් 4,000කට අධික පිරිසක් හඳුනාගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 200 ඉක්මවයි. පවතින තත්වය සැලකිල්ලට ගෙන රට තුළ විශේෂ තත්වයක් ක්‍රියාත්මකයි. සියලු පාසල් මෙන්ම, විශ්වවිද්‍යාල ද වසා දමා තිබේ.

    Last modified on බදාදා, 22 අප්‍රේල් 2020 11:11

    Latest News