ඉන්දියාව කාලගුණයෙන් බැට කයි

මැයි 29, 2024
    ඉන්දියාවේ ප්‍රාන්ත රැසක උෂ්ණත්වය අනතුරුදායක ලෙස සෙල්සියස් අංශක 50 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    සති කීපයක් තිස්සේ පැවති දැඩි උණුසුම් කාලගුණයෙන් වැඩිපුර බලපෑම් එල්ල වී ඇත්තේ ඉන්දියාවේ උතුරු සහ වයඹදිග ප්‍රාන්තවලටයි.

    මෙය වසර කිහිපයකට පසු ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම උෂ්ණත්වයයි. මෙම උෂ්ණත්වය වාර්තා වූයේ වයඹ දෙසින් පිහිටි රාජස්ථානයේ චූරු නගරයෙනි.

    Latest News