කීරි සම්බා ළඟින් යන අලුත් එකක් රටින්

දෙසැ 19, 2023
    වෙළෙඳ පොළේ සහල් මිල පාලනය සඳහා සහල් මෙට්රික්ටොන් 50,000 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

    ඒ, ආහාර ප්රතිපත්ති කමිටුවේ නිර්දේශය මතයි. ඒ අනුව, කීරිසම්බා සහල්වලට සමාජ "ජී ආර් 11" වර්ගයේ සහල් මෙට්රික්ටොන් 50,000 ක් පෞද්ගලික අංශය මගින් ආනයනය කිරීමට පියවර ගැනෙනවා.

    ඒ සඳහා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවුණා.

     
    දේශීය වෙළෙඳපොළේ කීරිසම්බා සහල් සහ සම්බා සමග මිලෙහි තරගකාරිත්වයක් ඇති කරමින් මිලෙහි වාසිය පාරිභෝගිකයාට ලබා දීම මෙහි අරමුණයි.

    Latest News