ඉන්දීය ගොවිපොළවලින් බිත්තර ආනයනය කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවුණා.
මෙය සිදු කෙරෙන්නේ, දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථාවර කිරීම සඳහා යි.
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ කරන ලද ගොවිපොළවල්වලින් පමණක් මෙලෙස බිත්තර ආනයනයට නියමිතයි.
රාජ්
ය වාණිජ නීතිගත සංස්ථාව මගින් මේ වන විට බිත්තර මිලියන 155 ක් ආනයනය කර ඇති අතර, ලබන 31 වැනිදාට පෙර තවත් බිත්තර මිලියන 18 ක් ආනයනයට නියමිතයි. මේ සඳහා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්
ෂිතා අමාත්
යවරයා ඉදිරිපත් ක ළ යෝජනාවට කැබිනට්
අනුමැතිය හිමි වුණා.