ඉනිදීය කිකිළියන්ගෙන් ලංකාවට ආයෙත් බිත්තර

දෙසැ 19, 2023
    ඉන්දීය ගොවිපොළවලින් බිත්තර ආනයනය කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවුණා.
    මෙය සිදු කෙරෙන්නේ, දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථාවර කිරීම සඳහා යි.
     
    සත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ කරන ලද ගොවිපොළවල්වලින් පමණක් මෙලෙස බිත්තර ආනයනයට නියමිතයි.
     
    රාජ්ය වාණිජ නීතිගත සංස්ථාව මගින් මේ වන විට බිත්තර මිලියන 155 ක් ආනයනය කර ඇති අතර, ලබන 31 වැනිදාට පෙර තවත් බිත්තර මිලියන 18 ක් ආනයනයට නියමිතයි. මේ සඳහා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්යවරයා ඉදිරිපත් ක ළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වුණා.
    Last modified on අඟහරුවාදා, 19 දෙසැම්බර් 2023 12:12

    Latest News