500ක් මැරුණත් භාරගන්න කෙනෙක් නෑ

ඔක් 18, 2023
    ගාසා තීරයේ රෝහලට එල්ල වූ ගුවන් ප්රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 500 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. කුඩා දරුවන් බොහේ දෙනෙකු ද මිය ගිය අය අතර සිටිනවා.

    අල්-අහ්ලි අරාබි රෝහලට මෙම ප්රහාරය එල්ල වී ඇත්තේ. කෙසේ වෙතත් ප්රහාරයේ වගකීම ඊශ්රායලය ප්රතික්ෂේප කරනවා.

    හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමේ අරමුණින් ඊශ්රායලය සටන් ආරම්භ කළත්, පලස්තීන සිවිල් වැසියන් මරණයට පත්වීම සහ තුවාල ලැබීම සම්බන්ධයෙන් ඊශ්රායලයට මේ වන විට දැඩි දෝෂාරෝපණ එල්ල වෙමින් පවතිනවා.

    Latest News