ඊශ්‍රායලයට තවත් අමෙරිකානු F-35 යානා

ජූලි 03, 2023

    ඊශ්‍රායලය අමෙරිකාවෙන් F-35 වර්ගයේ ගුවන්යානා මිලදීගැනීමට සූදානම් වනවා.

    එම ගනුදෙනුවේ වටිනාකම අමෙරිකානු ‌ඩොලර් බිලියන 30ක්. යානා මිලදී ගැනීම සඳහා අමෙරිකානු යුධ ආධාර වැඩසටහනෙන් අරමුදල් හිමිවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඊශ්‍රායලය F-35 වර්ගයේ ගුවන්යානා 35ක් මිලදීගැනීමත් සමග එම වර්ගයේ ගුවන්යානා සංචිතය 75 දක්වා ඉහළ නැංවනවා.

    Latest News