මෙක්සිකානු නගරාධිපතිගේ අමුතු මනමාලි

ජූලි 03, 2023

    කිඹුලෙකු සමග විවාහවූ නගරාධිපතිවරයෙකු පිළිබඳ පුවතක් මෙක්සිකෝවෙන් වාර්තා වනවා.

    වසර 7ක් වයසැති කිඹුලෙකු සමග මෙසේ විවාහ වී ඇත්තේ මෙක්සිකෝවේ පිටිසරබද නගරයක නගරාධිපතිවරයෙක්. වසර සිය ගණනක් පැරණි අස්වනු නෙලීමේ චාරිත්‍රයක් සඳහා ඔහු මෙසේ විවාහ වී තිබෙනවා. මිහිකතට උරුමකම් කියන දේවතාවන් සමග මිනිසුන්ගේ ඇති සබැඳියාව පෙන්වීම සඳහා මෙම චාරිත්‍රානුකූල විවාහය සිදුකර ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News