රුසියානු හමුදාව නැගෙනහිර යුක්‍රේනයේ ප්‍රදේශ හතරක ඉදිරියට

ජූලි 03, 2023

    රුසියානු හමුදාව නැගෙනහිර යුක්‍රේනයේ ප්‍රදේශ හතරක් ඉදිරියට ඇදෙමින් සිටින බව යුක්‍රේන රජය පවසනවා.

    මේ වන විට ඇතැම් ප්‍රදේශ වල දරුණු ගැටුම් හටගෙන ඇති බවයි යුක්‍රේන නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා කියා සිටින්නේ.
    බක්මුට් නගරයේ සිටින යුක්‍රේන හමුදාව සෙමෙන් ඉදිරියට ඇදෙන බව ද යුක්‍රේනය පවසනවා. රුසියානු - යුක්‍රේන යුද්ධය ආරම්භ වී මේ වනවිට දින 500කට ආසන්න කාලයක් ගතවී තිබෙනවා.

    Latest News