අමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් 2ක් මරුට

ජූනි 07, 2023

    අමෙරිකාවේ වර්ජීනියා ප්‍රාන්තයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

    වෙඩිතැබීම සිදුව ඇත්තේ, උපාධි ප්‍රදානෝත්සවයක් අතරතුරයි. පොලීසිය වෙඩි තැබීම කළ 19 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    Latest News