ඉන්දියාවේ පාලමක් දෙවැනි වරටත් කඩා වැටේ

ජූනි 07, 2023

    ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පාලමක් දෙවැනි වරටත් කඩා වැටී තිබෙනවා.

    පුද්ගලයෙකු අතුරුදන් බවයි වාර්තා වන්නේ. ගංගානම් නදිය හරහා ඉදි කර ඇති මෙම කොන්ක්‍රීට් පාලම වසරක පමණ කාලයක් තුළ කඩා වැටුණු දෙවැනි අවස්ථාව මෙයයි. මෙවර පාලම කඩා වැටෙන විට එය යළි ඉදි කෙරෙමින් පැවතියා.

    Latest News