එම්පරර් පෙන්ගුයින් ට තර්ජනයක්

ඔක් 28, 2022

    ඇන්ටාක්ටිකාවට ආවේනික එම්පරර් පෙන්ගුයින් විශේෂය, වද වී යාමේ තර්ජනයට ලක්ව ඇති බව, නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.


    දේශගුණික විපර්යාස හේතුවෙන්, ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු දියවී යාම, මීට ‍ප්‍රධාන හේතුවයි. එම්පරර් පෙන්ගුයින්, ලොව වෙසෙන පෙන්ගුයි වර්ගවලින් උසම සහ විශාලතම වර්ගයයි. අමෙරිකානු මත්ස්‍ය සහ වන සත්ව සේවය මෙම සතුන් ආරක්ෂා කර ගැනීමට පියවර ගෙන ඇති අතර, මේ වන විට සතුන්ගේ දීර්ඝ කාලීන පැවැත්ම විශාල ලෙස අභියෝගයට ලක්ව ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News