ස්පාඤ්ඤයේ නත්තල් සාදයකින් කොරෝනා පොකුරක්...

දෙසැ 08, 2021

    ස්පාඤ්ඤයේ නත්තල් සාදයකින් කොරෝනා වෛරස් පොකුරක් හටගෙන තිබෙනවා.

    160 දෙනෙක එම නත්තල් සාදයට සහභාගීවී ඇති අතර, එම පිරිසෙන් 70 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ස්පාඤ්ඤ රජය එන්නත් නොකළ සියලුම බ්‍රිතාන්‍ය සංචාරකයින් සඳහා එරටට ඇතුළවීම තහනම් කර තිබෙනවා.

    Latest News