ඉරාණය එරට කොරෝනා ව්‍යාප්තිය පාලනයට නව සීමා පනවයි

දෙසැ 07, 2021

    ඉරාණ රජය එරට කොරෝනා ව්‍යාප්තිය පාලනයට නව සීමා පනවා තිබෙනවා.

    ඒ අනුව, එරට පොදු ස්ථානවලට ඇතුළු වීමේදී පූර්ණ එන්නත්කරණයට ලක්වූ බවට, සහතික කෙරෙන ඩිජිටල් අවසර පත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්ය වනවා. ඉරාන බලධාරින් පවසන්නේ, පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී මෙන්ම පාසල්වලට ඇතුළුවීමේ සහ ගෘහස්ත පොදු ක්‍රියාකාරකම්වලට සහභාගී වීමේදී එම අවසර පත්‍රය ඉදිරිපත් කළ යුතු බවයි.

    Latest News