සුඩානයට ලබාදෙන ආධාර නතර කිරීමට ලෝක බැංකුව තීරණය කරයි

ඔක් 28, 2021

    සුඩානයට ලබාදෙන ආධාර නතර කිරීමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා. හමුදා කුමන්ත්‍රණයකින් එරට හමුදාව සුඩානයේ බලය අල්ලා ගැනීම ඊට හේතුවයි.

    පසුගිය සඳුදා සිදු වූ මෙම හමුදා කුමන්ත්‍රණයෙන් පසු එරට තුළ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් හට ගැනුණා. හමුදාව එරට දේශපාලන නායකයින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වන විට ලොව සියලුම රටවල් පා‍හේ සුඩාන හමුදා පාලනයට දැඩි විරෝධය පළ කර ඇති අතර අප්‍රිකානු සංගමය ද නිවේදනය කරමින් කියා සිටියේ සුඩානය තම සංගමයෙන් ඉවත් කළ බවයි.

    Latest News