අමෙරිකාව පුරා ඩෙල්ටා ප්‍රබල ලෙස

සැප් 14, 2021

    අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව හය ලක්ෂ 80,000 ඉක්මවයි. සෞඛ්‍ය සහ විද්‍යා ආයතන පර්යේෂණ වාර්තා පෙන්වා දෙන්නේ එරට ඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේදය ප්‍රබල ලෙස පැතිර යන බවයි.

    ගෝලීය වශයෙන් වැඩිම කොරෝනා අවදානමක් පවතින අමරෙිකාවේ, දෛනිකව දහසකට ආසන්න පුද්ගල මරණ වාර්තා වෙයි.

    නව මරණ 815ක් ඊයේ වාර්තා විය. පවතින වසංගතය හේතුවෙන් දෛනිකව එරටින් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි.

    අමෙරිකාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව හාර කෝටි 21 ලක්ෂ 40,000 ඉක්මවා ඇති බවයි නව වාර්තා පෙන්වා දෙන්නේ.

    Last modified on අඟහරුවාදා, 14 සැප්තැම්බර් 2021 11:08

    Latest News