ඊශ්‍රායලය යළි ඡන්දයකට සැරසෙයි

දෙසැ 23, 2020

    ඊශ්‍රායලය යළිත් මහ මැතිවරණයක් පැවැත්වීමට සූදානම් වෙයි.

    මෑත වසර 2 ඇතුළත එරට මහ මැතිවරණයක් පවත්වනු ලබන්නේ,සිව් වැනි වරටයි.

    ඊශ්‍රායලයේ මීට පෙර පැවති මැතිවරණයෙන් කිසිඳු පක්ෂයකට බහුතර බලයක් ලබා ගැනීමට හැකිවූයේ නැත. කෙසේ වුවද, රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් හේතුවෙන් යළිත් වරක් මැතිවරණයක් පැවැත්වීමට ඊශ්‍රායලය සූදානම් වෙයි.

    මැතිවරණය එළඹෙන මාර්තු 12 වැනි දින පැවැත්වීමට නියමිතයි.

    Last modified on බදාදා, 23 දෙසැම්බර් 2020 13:19

    Latest News