ලොව පුරා කොරෝනා මරණ 950,000 ඉක්මවයි

සැප් 18, 2020

    ලොවපුරා කොරෝනා වෛරස මරණ සංඛ්‍යාව නව ලක්ෂ පනස් දහස ඉක්මවා ගොස් තිබේ.

    ආසාදිතයින් සංඛ්‍යාව තුන්කෝටි තුන් ලක්ෂ තිස් තුන් දහස ඉක්මවයි.
    ඉන් වැඩිම ආසාදිත සංඛ්‍යාවක්,එනම් ආසාදිතයන් 68 ලක්ෂ 64,000ක් සහ මරණ දෙලක්ෂ 22,000ක් වාර්තා වන්නේ අමෙරිකා එක්සත් ජනපදයෙන්.

    ඉන්දියාවෙන් ආසාදිතයන් 52 ලක්ෂ 12,000ක් සහ මරණ 84,404ක් වාර්තා වෙයි. බ්‍රසීලයෙන් ආසාදිතයන් 44 ලක්ෂ 57,000ක් සහ මරණ එක් ලක්ෂ 35,000ක් වාර්තා වෙයි.

    Last modified on සිකුරාදා, 18 සැප්තැම්බර් 2020 09:41

    Latest News