ලොව කොරෝනා මරණ ලක්ෂ 9 ඉක්මවයි

සැප් 11, 2020

    ලොව කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ ලක්ෂ නවය ඉක්මවා ගොස් තිබේ. මේ වන විට ආසාදිතයන් සංඛ්‍යාව දෙකෝටි අසූතුන් ලක්ෂය ඉක්මවා ගොස් ඇත.

    වැඩිම ආසාදිතයින් වාර්තා වන අමෙරිකාවේ රෝගීන් සංඛ්‍යාව හැටපන් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. එරටින් මෙතෙක් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව එක් ලක්ෂ අනූ හයදහසකට අධිකයි.

    Last modified on සිකුරාදා, 11 සැප්තැම්බර් 2020 09:32

    Latest News