ලොව පුරා කොවිඩ් මරණ 872,500 ඉක්මවයි

සැප් 05, 2020

    ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 26,510,880ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (05) අලුයම වාර්තා කරයි.

    එසේම, මේ වන විට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරස ආසාදිත මරණ සංඛ්‍යාව 872,569ක් බව ද කොරෝනා තොරතුරු පිළිබඳ දත්තා වාර්තාවන් පෙන්වා දෙයි.

    කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 17,617,328කට ආසන්න පිරිසක් මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි.

    Last modified on සෙනසුරාදා, 05 සැප්තැම්බර් 2020 11:05

    Latest News