බ්‍රසීලයේ යළි ආසාදිතයින් 50,000 ඉක්මවයි

සැප් 05, 2020

    බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙවීගිය දිනයේ නව කොවිඩ්-19 ආසාදිතයන් 51,194ක් සහ වෛරස ආශ්‍රිත මරණ 907ක් වාර්තා කර තිබේ.

    ඒ සමග රටේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4,092,832ක් දක්වා වැඩිවී ඇති අතර, වෛරසයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 125,521ක් දක්වා ඉහළ ගොස් ඇත.

    ජෝන්ස් හොප්කින්සි විශ්ව විද්‍යාලයේ දත්ත වලට අනූව, ලොව දෙවැනි වැඩිම නව කෙරෝනා වෛරස ආසාදිත හා මරණ සංඛ්‍යාව බ්‍රසීලයෙන් වාර්තා වෙයි.

    Last modified on සෙනසුරාදා, 05 සැප්තැම්බර් 2020 10:57

    Latest News