ඉන්දියාවේ ආසාදිතයින් මිලියන 4 ඉක්මවයි

සැප් 05, 2020

    ඉන්දියාවේ කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ වන විට මිලියන හතරේ සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඒ ගතවූ පැය 24ට නව ආසාදිතයන් 87,800ක් වාර්තාවීමත් සමගයි. ඉන්දියාවේ දිනක වැඩිම නව ආසාදිතයන් මෙලෙස වාර්තා වූයේ අඛණ්ඩව තුන්වැනි දිනටයි.

    ඉන්දියාවේ කොරෝනා වෛරස ආසාදිතයන් මිලියන තුනේ සිට මිලියන හතර දක්වා වැඩිවීමට ගතව ඇත්තේ, දින 13ක පමණ කාලයක්.

    Last modified on සෙනසුරාදා, 05 සැප්තැම්බර් 2020 11:16

    Latest News