වික්ටෝරියා ප්‍රාන්තයේ ගෙවුනු පැය 24ට ආසාදිතයින් 73ක්

අගෝ 31, 2020

    ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය ගෙවීගිය පැය 24 තුළ නව කොරෝනා වෛරස ආසාදිතයන් 73ක් වාර්තා කර තිබේ.

    මෙය පසුගිය ජුලි 3 වැනිදායින් පසුව එරටින් වාර්තා වන අවම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව බව වාර්තා වෙයි. නිව් සවුත් වේල්ස් ආසාදන පොකුරකින් පසු සමහර ප්‍රදේශවල සෞඛ්‍ය අනතුරු ඇඟවීම් මතු කර ඇති අතර එය ඊයේ දිනයේ නව ආසාදිතයන් 7ක් වාර්තා කළේය.

    Latest News