එසේම මේ වන විට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 806,630ක් බව ද කොරෝනා තොරතුරු පිළිබඳ දත්ත වාර්තාවන් පෙන්වා දෙයි. කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 15,056,101ක ආසන්න පිරිසක් මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති බව ද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.