ගෝලීය කොවිඩ්19 ආසාදිතයන් ලක්‍ෂ 100 ඉක්මවයි

ජූනි 28, 2020

    ගෝලීය වශයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද ලක්‍ෂ 100 ඉක්මවා ගියේය.

    කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ල සමඟ, වෛරසය ලොව පුරා ශීග්‍රයෙන් ව්‍යාප්තවීමේ අවදානමක් ඇති විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

    අද වනවිට ගෝලීය වශයෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ලක්‍ෂ 5 ඉක්මවා ගොස් තිබේ. සුවය ලැබූ පිරිස 54 ලක්‍ෂයකට අධිකයි.

    Latest News