අද (20) වැඩිම කොරා්නා ආසාධිතයින් ජර්මනියෙන්...

ජූලි 20, 2022

    ලොව වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද (20) ජර්මනියෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 140,000 කට අධිකයි.  

    ඉකුත් පැය 24 තුළ ජර්මනියෙන් වාර්තා වූ කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 136 ක්. වසංගතය ආරම්භයේ සිට මේ දක්වා එරටින් ආසාදිතයන් 19,994,679 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා. මෙතෙක් සිදුව ඇති මරණ සංඛ්‍යා 140,000කට අධික බවයි වාර්තා වන්නේ.

    Latest News