අමෙරිකාවේ කොරෝනා මරණ 100,000 පසුකරයි

මැයි 27, 2020

    අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 100,000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මරණ සංඛ්‍යාව එලෙස ඉහළ යද්දී එරට ආසාදිතයන් සංඛ්‍යාව 1700,000 ඉක්මවා ගොස් ඇති බව එම වාර්තාවල සඳහන් වේ.

    එමෙන්ම ලොවපුරා කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව මේ වනවිට 352,200 දක්වා ඉහළගොස් ඇත.

    මීට අමතරව ‘කොවිඩ් – 19’ ගෝලීය වසංගත අවදානම පාලනය වූ රටවල පවා දෙවැනි රැල්ලක් ඇතිවීමේ දැඩි අවදානමක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනු ලැබේ.

    Last modified on බදාදා, 27 මැයි 2020 12:19

    Latest News