ඉකුත් පැය 24 තුල 2වනුවට වැඩිම ආසාදිතයන් හා මරණ බ්‍රසීලයෙන්

මැයි 17, 2020

    ඉකුත් පැය 24 තුල දෙවනුවට ලොව වැඩිම ආසාදිත පිරිසක් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි.

    ඒ අනුව, නව කොරෝනා ආසාදිතයින් 14,919ක් සහ මරණ 816ක් වාර්තා වී තිබේ.

    Latest News