කොරෝනා නිසා ජනතාවගේ මානසික ආතතිය ඉහළ ගිහින්

මැයි 14, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන්, මේ වන විට ලොව පුරා ජනතාවගේ මානසික ආතතිය ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටියි.

    කොරෝනා ක්‍රියාවලියේ දී ජනතාවගේ මානසික සෞඛ්‍ය සුවපත් කිරීම සඳහා කටයුතු කරන ලෙස එම සංවිධානය සෑම රටකින්ම ඉල්ලා සිටියි. නිරෝධායන නීති රීති හේතුවෙන් වසා දමා තිබූ බ්‍රිතාන්‍යයේ උද්භිද උද්‍යාන, මේ වන විට විවෘත කර තිබේ. ඒ සති ගණනාවකට පසුවයි. නමුත්, ජනතාවගේ පැමිණීමේ විශාල අඩුවක් දක්නට ලැබෙන බවයි, බලධාරීන් පවසන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 මැයි 2020 11:44

    Latest News