රුසියාවේ කොරෝනා ආසාදිත ගණන ලක්ෂයට ආසන්නයි

අප්‍රේ 30, 2020

    රුසියාවෙන් ද ඉකුත් පැය 24 තුළ ද කොරෝනා නව ආසාදිතයින් 5841 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඒ අනුව එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 99,400කට ආසන්නයි.

    ඉකුත් පැය 24 තුළ රුසියාවෙන් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 105ක්.

    Latest News