ලොව පුරා කෙරෝනා මරණ දෙලක්ෂය ඉක්මවයි

අප්‍රේ 26, 2020

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව මේ වන විට දෙලක්ෂ තුන් දහස් 255 දක්වා ඉහල ගොස් තිබේ. ආසාදිතයින් සංඛ්‍යාව 29 ලක්ෂ 20,738ක්.

    අමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තාවන මරණ සංඛ්‍යාව 54,256ක්. එරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව නම ලක්ෂ හැට දහස් හාරසිය පනස් එකක්. ස්පාඤ්ඤයෙන් මරණ 22,900ක්, ප්‍රංශයෙන් මරණ 22,600ක්, ඉතාලියෙන් කොරෝනා මරණ 26,000ක් වාර්තා වෙයි.

    Last modified on ඉරිදා, 26 අප්‍රේල් 2020 09:52

    Latest News