දිනක් තුල ඉතාලියේ මරණ 919ක්

මාර් 28, 2020

    කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඉතාලිය තුළ ඊයේ (27) දිනයේ පමණක් මියගිය සංඛ්‍යාව 919ක්.

    වෛරසය වාර්තා වීමෙන් පසු එක් දිනක් තුළ ඉතාලිය තුළ මියගිය වැඩිම සංඛ්‍යාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    ඉතාලියේ නව ආසාදිතයින් 5909 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

    Last modified on සෙනසුරාදා, 28 මාර්තු 2020 08:32

    Latest News