ස්පාඤ්ඤයේ වැඩිහිටි නිවාසයක අසරණ වූ කොරෝනා රෝගීන්

මාර් 24, 2020

    වැඩිහිටි නිවාසයක අත්හැර ගොස් සිටි කොරෝනා වෛරස රෝගීන් රැසක් පිළිබඳ පුවතක් ස්පාඤ්ඤයෙන් වාර්තාවේ.

    ඇතැම් රෝගීන් ඔවුන් සිටි ඇඳන් මතම මිය ගොස් සිටි බවත් ඔවුන් මිය ගොස් ඇති ආකාරය සැක සහිත බවත් ස්පාඤ්ඤ හමුදාව පවසයි.

    ස්පාඤ්ඤ රජය පවසන්නේ වැඩිහිටි ජනතාව තම රටේ ගෞරවනීය පුරවැසියන් ලෙස සලකන බවයි.

    Latest News