ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී දැන් පැවැත්වෙනවා.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය, අද ප්‍රකාශයට පත්කළා. තරගාවලිය හෙට ආරම්භ වනවා.
වයස අවුරුදු 16න් පහළ ආසියානු ශූරතා පැසිපන්දු තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ වටයේ මාලදිවයින සමග පැවැති තරගය ශ්‍රී ලංකාව ජය ගත්තා.
එංගලන්ත තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද අලුයම දිවයිනෙන් පිටත් ගියා.
ඉන්දියාවේ පැවති සියැට් ක්‍රිකට් සම්මාන උලෙළේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සම්මානයට පාත්‍ර වුණා.
හිටපු සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩක හෙන්රි ඔලොංගා සිම්බාබ්වේ ක්‍රිකට් පුරාවෘත්තයක් වන හීත් ස්ට්‍රීක්ගේ අභාවය පිළිබඳ තමා විසින්ම කරන ලද වැරදි හෙළිදරව්ව නිවැරදි කර තිබේ , ස්ට්‍රීක් ජීවතුන් අතර සිටින බව ඔලොංගා කියා පවසයි.
හැරිස් රවුෆ් ගේ සුපිරි පන්දු යැවීම හමුවේ පාකිස්ථානය සමග හම්බන්තොට සූරිය වැව ක්‍රීඩාංගණයේ පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 142 ක දරුණු පරාජයක් වැළඳගන්නට ඇෆ්ගනිස්ථානයට සිදු වුනා.
ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ වේගවත්ම් ක්‍රීඩිකාව බවට පත්වීමට ඇමරිකාවේ ශකාරි රිචඩ්සන් සමත් වුණා.
ලෝක ශුරතා ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වීමට අමෙරිකාවේ නෝආ ලිල්ස් සමත් වුණා.
මීටර 400 මිශ්‍ර සහය දිවිමේ ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කිරීමට අමෙරිකා කණ්ඩායම සමත් වුණා.
ලෝක ශූරතා මලල ක්‍රීඩා උලෙළේ කාන්තා මීටර 10,000 ඉසව්ව ඉතා තියුණු මුහුණුවරක් ගත්තා.
එංගලන්ත කණ්ඩායම 2023 ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට අද සුදුසුකම් ලබා ගත්තා.
2023 ආසියානු කුසලාන බී කාණ්ඩයේ කාන්තා පැසිපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැති තරගය ජෝදානය ජය ගත්තා.
LPL ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය අද පැවැත්වෙනවා.ඒ Colombo strikers සහ Galle Titans කණ්ඩායම් අතරයි.ඊයේ පැවති තරගයෙන් B-Love Kandy කණ්ඩායම පරාජය කරමින් කරමින් Dambulla Aura කණ්ඩායම ජය වාර්තා කළා.
LPL ක්‍රිකට් තරගාවලියේ බී ලව් කැන්ඩි කණ්ඩායම සමග ඊයේ පැවති තරගයෙන් ජය ගැනීමට කළම්බෝ ස්ට්‍රයිකර්ස් කණඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී.
එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 ට පිවිසීමට දඹුල්ල අවුරා සහ බී ලව් කැන්ඩි කණ්ඩායම් සමත් වුණා.
අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ඉසිපතන විද්‍යාලයීය අපරාජිත ගමන බිඳ දැමීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වුණා.
යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට අයෝමාල් අකලංක සමත්වුණා.
යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්ව සඳහා සහභාගි වන අයෝමාල් අකලංක එම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තා.