ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ මේ වන විට පැවැත්වෙන පකිස්තාන සහ දකුණු අප්‍රිකා තරගයෙන් මුලින් පන්දුවට පහරදුන් පකිස්තාන කණ්ඩායම පන්දුවාර 46 යි පන්දු 4 කදී සියලුම ක්‍රීඩකයින් දැවී ලකුණු 270 ක් ලබාගැනීමට සමත්වුණා.
ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ පිරිමි F64 ඛාණ්ඩයේ හෙල්ලය විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට සමිත දුලාන් සමත්වුණා.
ප්‍රදීප් සෝමසිරි T46 මීටර් 1500 ඉසව්වෙන් ක්‍රීඩා උළෙල වාර්තාව සමගින් (මිනිත්තු 4:05.14) ආසියානු පැරා ක්‍රීඩා රන් පදක්කම හිමි කරගනී.
නුවන් ඉන්දික T44 මීටර් 100 ඉසව්වෙන් ක්‍රීඩා උළෙල වාර්තාව සමගින් (11.63) ආසියානු පැරා ක්‍රීඩා රන් පදක්කම හිමි කරගනී.
ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර අතිරේක ක්‍රීඩකයින් ලෙස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වීමට නියමිතයි.
19 වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ දී මෙරටට පදක්කම් හිමි කර දුන් මධ්‍යම පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර පිඳීමේ උත්සවයක් ඊයේ පැවත්වුණා.
ඇෆ්ගනිස්ථානය සහ එංගලන්තය අතර ලෝක කුසලාන තරගාවලියේ (World Cup 2023) 13 වැනි තරගය දිල්ලියේ අරුන් ජෙටලී ක්‍රීඩාංගනයේ අද (15) පැවැත්වෙමින් තිබිය දී ඇති වූ භූ කම්පනයකින් දිල්ලි අගනුවර කලාපය ප්‍රබල ලෙස සෙලවී තිබේ.
ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නම් කර තිබෙනවා.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති ප්‍රථම තරගයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට නවසීලන්තය සමත් වුණා.
ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, කුමාර සංගක්කාරට එංගලන්තයේ මාලිබෝන් ක්‍රිකට් සාමාජයේ සභාපති ධුරයට පත්ව තිබෙනවා.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පුහුණු තරගය අද (03) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.00ට ගුවහාටිහි දී පැවැත්වෙනවා.
ආසියානු ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාවේ තවත් පදක්කමක් බලාපොරොත්තුවක් අද ගිලිහි ගියා.
මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ දීර්ඝ කාලයක් ජාතික ශූරයාව සිටි නිලූක කරුණාරත්න සිය ක්‍රීඩාවෙන් සමුගත්තා.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.