වේගවත්ම ක්‍රීඩකයා

අගෝ 21, 2023

    ලෝක ශුරතා ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වීමට අමෙරිකාවේ නෝආ ලිල්ස් සමත් වුණා.

    ඒ අවසන් තරගය තත්පර 9.83 ක් කාලයකින් නිම කරමින්. නෝආ ලිල්ස් එම ඉසව්වේ රන් පදක්කම හිමි කර ගනිද්දී රිදී පදක්කම බොට්ස්වානා ක්‍රීඩක ලෙට්සිල් ටෙබෝගෝ දිනා ගත්තා.

    ලෝකඩ පදක්කම හිමි වුණේ බ්‍රිතාන්‍යයේ සාමෙල් හියුග්ස්ට. තරගාවලිය හංගේරියාවේ බුඩාපෙස්හිදී පැවැත්වෙනවා.

    Latest News