කඩුලු පැන වැඩ පෙන්වූ අයෝමාල්

අගෝ 09, 2023

    යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්ව සඳහා සහභාගි වන අයෝමාල් අකලංක එම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තා.

    ඒ පළමු අවසන් පූර්ව වටයේ තරගයෙන් පළමුවැන්නා ලෙස තරගය නිමකරමින්. එහිදී ඔහු වාර්තා කළ කාලය තත්පර 51.99ක්.

    අයෝමාල් එම ඉසව්ව සදහා වාර්තා කළ හොදිම කාලයද මෙයයි. එම ඉසව්වේ අවසන් තරගය හෙට පැවැත්වීමට නියමිතයි. 

    තරගාවලිය ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබෑගෝහිදී පැවැත්වෙනවා.

    Latest News